Registration of machine manufacturers for the production of pulse de-huller introduced by the National Institute of Postharvest Management


Mar 10 2023

ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය විසින් හදුන්වාදී ඇති රනිල බීජ පියලිකිරීමේ යන්ත්‍රය නිෂ්පාදනය කර විකිණීමට යන්ත්‍ර නිෂ්පාදකයින් ආයතනය සමග ගිවිසුමකට යටත්ව ලියාපදිංචි කරගැනීමට සැලසුම් කර ඇත. මේ සදහා ලියාපදිංචිවීමට නියමිත අයදුම් පත්‍රය පුරවා පහත සදහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ ගෙනැවිත් භාරදීම කළ හැකිය.
නියමිත අයදුම්පත https://drive.google.com/file/d/1VTlx7PIpqgP3e9tFg4suChvGbYfopziw/view?usp=sharing වෙත පිවිස ලබාගතහැකිය.


අධ්‍යක්‍ෂ
ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය
ජයන්ති මාවත
අනුරාධපුර

The National Institute of Post Harvest Management has planned to register machine manufacturers under an agreement to fabricate and sell the pulse de-huller machine introduced by the institute. For registration, please fill the application and send to following address by register post or to handover.
You can download the application form from 
https://drive.google.com/file/d/1VTlx7PIpqgP3e9tFg4suChvGbYfopziw/view?usp=sharing


Director
National Institute of Post Harvest Management
Jayanthi Mawatha
Anuradhapura